This is an example of a HTML caption with a link.

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
   

හිරුණිකා ඝාතන සැලැස්ම පිළිබඳ  සී.සී.ඞී.ය රන්දිවෙන් ප‍්‍රශ්න කරයි

‘හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඝාතන කුමන්ත‍්‍රණයක්’ යනුවෙන් පසුගිය අපේ‍්‍රල් 22 වැනි දින ‘රන්දිව’ ජාතික පුවත්පතේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය මඟින් සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් (අද* 30 වැනි දින එහි ප‍්‍රධාන කර්තෘ හා ප‍්‍රවෘත්ති කර්තෘවරයාගෙන් පැය 2ක් තිස්සේ ප‍්‍රශ්න කොට සටහන් ලබාගෙන ඇත.
අංක 102/1, වනාත පාර, ගංගොඩවිල, නුගේගොඩ පිහිටි ‘රන්දිව’ ප‍්‍රධාන කාර්යාලයට පැමිණි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂකවරයකු එදින සවස 1ට පමණ පැමිණ අදාළ පුවත ලැබුණු ආකාරය පිළිබඳ දිගින්දිගටම පැය 2ක් තිස්සේ ප‍්‍රශ්නකොට ඇත. එහිදී කර්තෘවරයා හා ප‍්‍රවෘත්ති කර්තෘවරයා සඳහන් කොට ඇත්තේ ප‍්‍රවෘත්තියට අදාළ මූලාශ‍්‍ර හෙළිකළ නොහැකි බවයි. ඒ අනුව දෙදෙනාගේ ප‍්‍රකාශ සටහන් කොට ගෙන තිබේ.

 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
ljqre ke;;a isß Oïug uu bkakjd

f.%are hoa§ mnd ths

nv.skshs f.or huq lshoa§ ;d;a;sj nf,kau wrka .sfha wehs@ Ndr;f.a ÈhKsh wihs

ioyï wimqfjka f,dal m%Yakhla

isßOïu ysñf.ka újD; wNsfhda.hla

   
   
Copyright © 2011 Randiwa News Paper. All rights reserved.                                                                                    Design by Che Creations